උදාරිගෙන් වෙන්වුණු සංගීත් අලුත් ගමනකට
මොවුන් දෙදෙනා විරසක වී ඇතිබවට පසුගිය දවස්වල කතාබහක් පැතුරුණත් ඒ පිළිබඳව දෙදෙනාගෙන් කිසිවෙකුත් නිසි පිළිතුරක් මාධ්‍යයට පවසන්නේ නැහැ.
මේ විවිධ කතා අතරමැද සංගීත් නැවත විවාහ වී ඇති බවට ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය තුළ හුවමාරු වෙමින් පවතිනවා.
නමුත් මෙම ඡායාරූප, නිරූපණ කටයුත්තකට අදාළ එකතුවක් බවයි වාර්තා වන්නේ.
ඒ අනුව නැවතත් සංගීත්, නිරූපණ කටයුතු වලට දායක වෙමින් සිටින බවයි සඳහන් වන්නේ.








0 comments