දුප්පත්කම නිසා නිල් චිත්‍රපට නිළියක් වූ නීති සිසුවිය

සිය අධ්‍යාපන කටයුතු සඳහා මුදල් හිඟකම  නිසා  නිල් චිත්‍රපට නිළියක් වූ Belle Knox නමැති 22 හැවිරිදි ඇමරිකානු තරුණ යුවතිය  New York  නීති විද්‍යාලයට ඇතුලත්වීමට සුදුසුකම් ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. 

දැඩි කැපවීමකින් සිය අධ්‍යාපන කටයුතුවල නිරත වූ ඇය නිල් චිත්‍රපටවල රඟපෑම නිසා ඇතීවූ මානසික පීඩනයද සාර්ථකව කළමනාකරණය කර ගැනීමට සමත් වී තිබෙනවා. 

 
 

0 comments