මෙහෙම ටොයිලට් වලට හදිසියෙවත් ගියොත් කරන්න ගියපු වැඩෙත් අමතක වෙනවා...(PHOTOS)


හැබැයි ඉතිං මේවා ලස්සන සිත් ගන්නා සුළු ඡායාරූප නම් නෙවෙයි කියලා මුලින්ම කියන්න ඕන. මේ ටික නරඹද්දී නම් ඔයාලට සිනහව නවත්වා ගන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා.
කොහොම උනත් වැඩි කතා ඕන නෑ.අද අපි ඔයාලට පෙන්වන්න සූදානම් වන්නේ චාටර් නිසාම ලෝකේ වටේම ප්‍රසිද්ද වෙච්ච ටොයිලට් කිහිපයක ඡායාරූප එකතුවක්.
ඔයාලත් බලන්න කලිසමේ ගියත් මෙතන තියෙම සමහර වැසිකිළි වලට නම් යන්න හිතෙන එකක් නැහැ.

0 comments