මහනුවර ගැටුමේ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට

මහනුවර ගැටුමේ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට

මෙහි ප්‍රධාන සැකකරු ලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අමිත් වීරසිංහ නමැත්තෙකි.
පසුගිය 4 වනදා සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ ගැටුම්වලට සම්බන්ධ පුද්ගලයින් 71 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) සවස කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි

0 comments