ජනපති ආපසු එයි



 එංගලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස , එම සංචාරය නිමා කර අද  උදෑසන  දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර් -664 (Q.R.- 664) දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

0 comments