කෑන්ස් රතු පළස මැදින් ආ, සුරූපිණියගේ ඇඳුම හැමෝම බලාසිටියදී ගැලවෙයි.

කෑන්ස් සිනමා උළෙල මේ දිනවල ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන අතර ඊට ලොව නන් දෙසින් නළු නිළියන්, සිනමා අධ්‍යක්ෂවරුන් ඇතුළු සිනමා ක්‍ෂේත්‍රයට සම්බන්ද පිරිස් වගේම නිරූපන ක්‍ෂේත්‍රයේ නිරත බොහෝ දෙනෙක් අරාධනා ලැබ තිබෙනවා.
මේ අතර ඊයේ (21) කෑන්ස් රතු පලසේදී සිදු වූ අකරතැබ්බයක් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.
මෙම අකරතැබ්බයට මුහුණදුන්නේ රුසියාවේ නිරූපිකාවක් වන Yulia Rybakova.
ඇය අලංකාර රතු වර්ණයෙන් යුතු ඇඳුමකින් සැරසී රතු පලස මතින් ගමන්කරමින් සිටියේදී පිටුපසින් පැමිණි පුද්ගලයකුට ඇඳුම පෑගීම නිසා ඇඳුමේ යට කොටස ගැලවී ගියේ එම නිරූපිකාව අපහසුතාවයට පත් කරමින්.

0 comments