ඔබ කෙදිනක හෝ පහලට කඩා නොවැටෙන දිය ඇල්ලක් පිළිබඳව අසා තිබුනාද?

අපි
සියලුම ආකාරයේ දියඇලි, එනම් සැඟවුණු දියඇලි, දිය යට පිහිටි දියඇලි, මිදුණ
දියඇලි මෙන්ම ලාවා ඇලි පවා, දැක නැතත් අසා ඇත්තෙමු. ඔබ කෙදිනක හෝ පහලට කඩා
නොවැටෙන දිය ඇල්ලක් පිළිබඳව අසා තිබුනාද?
චිලී රටේ Talca නගරයේ සිට ආජන්ටිනාවේ Malarguë නගරය දෙසට විහිදෙන මාර්ගයේ, චිලී දේශ සීමාව තුල පිහිටි මෙම Salto Arco iris දිය ඇල්ල පහලට ඇද වැටුණද එක ජල බිඳුවක් හෝ පොලවට පතිත නොවේ. දිය ඇල්ල දෙසට හමන දැඩි සුළං ප්‍රවාහය නිසා දිය ඇල්ල නැවතත් ඉහළට ගමන් කර වෙන දෙසකට ගලා යයි.

0 comments