රසික හදවත් හඬවා අවසන් ගමන් ගිය ජනප්‍රිය නළු දසුන් වසරකින් පසු නැවත උපදී

රසික හදවත් හඬවා අවසන් ගමන් ගිය ජනප්‍රිය නළු දසුන් නිශාන් ගැන තවමත් හුඟක් අය කතාවෙනවා.
ඒ මතකය තවමත් අමතක වෙලා ගිහින් නැහැ.
ඒ මතකයට බොහෝ දෙනෙක් නැවතත් පණ දීලා තිබුණේ දසුන් ජීවිතයට සමුදීලා අවුරුද්දක් පිරීම නිසයි.
ඒ මේ විදිහට….

0 comments