වැඩිම වර්ෂාපතනය ඇළහැරට


උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය පොළොන්නරුව - ඇලහැර ප්‍රදේශයට ලැබී තිබෙනවා.
එය මිලිමීටර 90 යි දශම 3 ක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.
ඊයේ දිනයේදී උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 යි දශම 3 වව්නියාව ප්‍රදේශයෙන්ද, අවම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 12 යි දශම 3 නුවරඑළිය ප්‍රදේශයෙන් ද වාර්තා වුණා.

0 comments