"2020 වෙන්න ජනපති රාජපක්ශ කෙනෙක් ළගදීම ඇතුලට යනවා."-ඇමතිනි තලතා.

"2020 වෙන්න ජනපති රාජපක්ශ කෙනෙක් ළගදීම ඇතුලට යනවා."-ඇමතිනි තලතා.

2019 වර්ශය අග භාගයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයට පොහොටිටුවෙන් ඉදිරිපත් වීමට සුදානමි වන රාජපක්ශවරයෙකු හට මුල්‍ය වංචාවකට අදාලව නුදුරේදිම සිරගත වීමට සිදුවන බව අධිකරන අමාත්‍ය තලතා අතුකෝරල පවසයි.ආමාත්‍යවරිය මෙ බව පැවසුවෙ නිවිතිගල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
-සිසිර කුමාර.

0 comments