මොවුන් ගැන දන්නවා නම් පොලීසියට කියන්න

පසුගියදා සිදුවූ බෝම්බ ප්‍රහාර වලට සම්බන්ධව පහත සඳහන් ඡායාරූප වල
සඳහන් සැකකරුවන් හා සැකකාරියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අවශ්‍ය ඇති
බව පොලීසිය සඳහන් කරයි.
මොවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් මෙම දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි
071 8591771
011 2422176
011 2395605



මොවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් මෙම දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි
071 8591771
011 2422176
011 2395605
0 comments