මව් පදවිය අපෙක්ෂාවෙන් සිටින ඔෂධිගේ ඡායාරූප එකතුව


ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් වුන ඕෂදී හිමාෂා (Oshadi Himasha Chavindi) මව් පදවිය අපෙක්ෂාවෙන් සිටිනවා , මේ සතුටත් එක්කම ඕෂදී තමන්ගේ Facebook ගිණුමේ ඒක Update කරන්නත් අමතක කරලා තිබුනේ නෑ. ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙකුත් හරිම ආදරෙන්සුබ පතලත් තිබුනා.
මාර්තු මස 20 වන දින යුග දිවියට ඇතුළු වුණු ඇගේ සැමියා නමින් මනෝජ් ප්‍රනාන්දු ( Manoj Fernando ) නිරූපණ ක්ෂේත්‍රයටත් සම්බන්ධ කම් දක්වන මනෝජ් ශ්‍රී ලංකා ගුවන් සේවා කාර්යමණ්ඩල සාමාජිකක් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.
ඕෂදී හිමාෂා (Oshadi Himasha Chavindi) මෑතකදි කරපු ඡායාරූප එකතුව තම්යි මේ,


0 comments