ජීවිතේ තවත් එක් සුන්දරදම සන්දිස්ථානයක අද මම

ජීවිතේ තවත් එක් සුන්දරදම සන්දිස්ථානයක අද මමයි මගේ හුස්ම
ටික ආදරනීය රොශාන් අයියයි පසුවනවා. බුදු දහමට අනුව නිරතුරුවම කටයුතු
කිරීමටත් , බුදු පහන දල්වා දවස පටන් ගැනීම අප දෙදෙනා විසින්ම සිදු කරනු ලබන
අතර රොශාන් අයියටත් මටත් මේ වැදගත් අවස්ථාව දම් සිසිලෙන් පිරුනු පන්සල්
භුමියකදිම සිදු කරගන්නට ලැබීමම අප භාග්‍යයක් කොට සලකනු ලබනවා.

ඉතාමත් සරල චාම්වට අප දුටු හීනය වර්ණවත් කර දුන්නේ Lanka Ranaweera අයියා සහ Lankara team එකයි.nishi akki. ඉතින් අපේ ජීවිතේ වැදගත් අවස්ථාවකදී අපේම අය සහබාගී කරගන්නට ලැබීමත් සතුටක්. ඒ වගෙමයි Nilakshi Perera (Nishi) අක්කි ඔයා අපේ විවාහයේදි මාව මනමාලියක් ලෙසින් හැඩගැන්නුවා වගේම මා මවක් වන්නට යන අවස්ථාවෙදී අපේ pregnancy photoshoot එකෙත් ඔයාගේ අතින්ම හැඩ ගන්වන්නට ඔයා ඉතාමත් සතුටින් බාර ගත්තා ඉතින් අක්කී ඔයාට ගොඩක් ස්තුතියි.

ඒ වගේමයි Lankara අලුත් ශාකාවක් කොලබ විවෘත කරමින් තබන පලමු පියවරම ඉතා සාර්ථක වන්නටත් ලන්කා අයියේ ඔයාට හදවතින්ම සුබ පතනවා. ස්තූතියි.
Lankara Photography 0773346284 | 0712615315 Makeup By : Nilakshi Perera – Brides By Nish

0 comments