පොතුහැර කොල්ලො ටිකක් ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන විෂබීජහරණය කුටියක් හදලා

පොතුහැර නගරයට පැමිණෙන පිරිස විෂබීජහරණයට ලක් කිරීම සඳහා තරුණ පිරිසක් එක්ව ස්වයංක්‍රීය විෂබීජහරණය කුටියක් නිර්මාණය කර තිබුණි.
ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග විවිධ අවශ්‍යතාවන් සඳහා නගරයට පැමිණෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා ඔවුන්ව විෂබීජහරණයට ලක් කිරීම සඳහා ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන විෂබීජහරණය කුටියක් "පොතුහැර අපි "තරුණ එකමුතුවේ අදහසකට අනුව පොතුහැර සතොස වෙළඳසැල ආසන්නයේ සවිකර තිබුණි.
0 comments