ඉන්දියාවෙන් පැමිණි සාරි වෙළෙන්දා කොරෝනාත් අරන් ඇවිත්?
මෙසේ නිරෝධායනයට ලක් කොට ඇත්තේ එම සාරි වෙළෙන්දාගේ සාරි මිලට ගැනීම පුරුද්දක් කරගෙන සිටි යාපනයේ සාරි ව්‍යාපාරිකයන් 19 දෙනකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝය.
මේ පිළිබඳව යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු කියා සිටියේ එවැනි ආරංචියක් පැතිර ඇති නිසා රාජ්‍ය මට්ටමින් ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමක් සිදුකරගෙන යන බවයි.
යාපනයට පැමිණි සාරි වෙළෙන්දා කවුරුන්දැයි නිශ්චය වශයෙන්ම අනාවරණය වී නොමැති බවද එම නිලධාරියා කියා සිටියේය.
වවුනියාවේ - රසාදි චතුරංගි ගමගේ
Source - මව්බිම









0 comments