ඩයලොග් සමඟ හිරු දැන් හරි.


ඩයලොග් සමඟ දැන් හිරු TV වඩාත් පැහැදිලිව නාලිකා අංක 11 ඔස්සේ නැරඹිය හැක.
ජාතික රූපවාහිනිය,Channel Eye,ITN සහ ස්වර්ණවාහිනී,සියත TV,Varnam TV යන නාලිකා ඩයලොග් TV වල වැඩිදියුණු කළ යුතු තත්ත්වයක පවතී

0 comments