ප්‍රේක්ෂක විරෝධයෙන් මිදෙන්න Channel Eye ක්‍රිකට් තරඟ විකාශයක..

Peo TV ඔස්සේත් තරඟයක කපා හරින ලෙස ජාතික රූපවාහිනියෙන් ඉල්ලීමක්..
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර මේ වන විට පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය Channel Eye ඔස්සේ Ten 2 නාලිකාව මඟින් ලබාගත් දර්ශන ඔස්සේ විකාශය කරයි.
එසේ සිදුකරනු ලබන්නේ මෙම තරඟය...මෙම තරඟයට අදාල විකාශන අයිතිය ජාතික රූපවාහිනිය මඟින් ලබාගෙන නොමැති අතර ඒ හේතුවෙන් පියෝ TV ඔස්සේ ලබගත් Ten 2 නාලිකාවේ දර්ශන මෙලෙස විකාශය කරනු ලබයි.

එසේම පියෝ TV නාලීකාව ඔස්සේ තරඟ විකාශන කාලය තුළ නාලිකාව විකාශය නොකරන ලෙස ජාතික නාලිකාව peo tv වෙත ඉල්ලීමක් කර ඇත.

0 comments