ගුවන්යානයේ කළු පෙට්ටිය ගැන ඔබ නොදත් තතු
( FDR – Flight Data Recorder නැතිනම් CVR – Cock Pit Voice Recorder )කොහෝම කිවුවත් අපි දන්න නම..... “කළු පෙට්ටිය”නිම වන ලදි.
“කළු පෙට්ටිය” කියා කියුවත් මෙය උපතින්ම තැඹිලි පාට කුඩා පෙටිටියකි.මේ පෙටිටිය කෙතරම් ශක්තිමත් ද දන්නවද?කාලතුවක්
මුල් කාලයේදී “කළු පෙට්ටියෙන්” ගුවන් නියමු කටහඩ, අනතුර සිදුවද්දී ගුවන් යානය ගමන් කල උස සහ වේගය, ගමන් කල වේගය, ගමන් කල දිශාව හා රේඩියෝ සංවාද සියල්ල මේ තුල තිබු ටේප් වල රෙකෝඩ් වුනත් දැන් ඒ සදහා පරිගණක හාඩ් ඩිස්ක් ආදිය යොදා ගනී.
ගුවන් අනතුරක් යනු ජිවිත විශාල ගණනාවකට මරු කැදවන බැවින් ගුවන් අනතුරක් තවත් එක් ගුවන් අනතුරක් කියා අ ත්හැර දමන්නක් නොවේ. එයට හේතු වු කරුණු දැන එමගින් තවත් ගුවන්අනතුරක් වලක්වන්නට මේ “කළු පෙට්ටිය” මනා වු සේවයක් ඉටු කරයි. මේ මනා වු සේවයක් ඉටු කරන “කළු පෙට්ටිය” අවුරුදු 3 ක් වෙහෙස වී සාදනු ලැබුවේ නම් ඕස්ට්රෙවලියානු සිඩ්නි විශ්ව විද්යාපලයෙන් ගගන යානා පිළිබඳ උපාධිය ලැබු ඕස්ට්රේනලියානු ගගන යානා පරීයේෂණ ආයතනයේ විද්යාදඥයකු වු ඩේවිඩ් වොරන් විසිනි.
ඔහු එය නිපදවුයේ ගුවන් ගමනක අවසානයේ සිදුවු දේ දැනගත හැකි නම් තවත් ගුවන් අනතුරකට තිත තැබිය හැකිය යන්න තේරුම් ගැනීමත් සමගය.මේ සෑම “කළු පෙට්ටියකම” ඊටම පමණක් වෙන්වු වගන්තියක් ඇත.
එනම්, “ගුවන් ගමන් විස්තර, විවෘත නොකරන්න” (Flight Recorder; Do not Open) යන්න යි.
“කළු පෙට්ටිය” සොයගන්නා ලද ඕස්ට්රෙයලියානු විද්යාවඥ ඩේවිඩ් වොරන් පසුගිය ජුලි 19 (2010 ජුලි 19 වැනිදා)අවුරුදු 85 ක්ව සිටියදී අවසන් ගමන් ගිය අතර , ඔහු මිහිදන් කල පෙට්ටියේ ඔහුගේ ඉටුකල සේවයට ගෞරවයක් වශයෙන් එක් වගන්තියක් ලියා තිබුණි.
එනම්, (Flight RecorderInvento









0 comments