අනිද්දා ඉදන් phone බිල,Internet බිල වගේම සැටලයිට් TV බිල් වැඩිවෙන්නේ මෙහෙමයි..
දැනට
රුපියල් 1.00 x (Telecommunicat
ඒකියන්නේ රුපියල් 1000ක් කෝල් ගත්තොත් ටැක්ස් ගහනවා 275. මුළු ගාන රුපියල් 1275.50
නොවැම්බර් 1න් පස්සේ
රුපියල් 1.00 + 1x (Telecommunicat
ඒ කියන්නේ රුපියල් 1000ක කෝල් ගත්තොත් ටැක්ස් එක 467යි. ගෙවන්න ඕනේ 1467ක්
මුලු ටැක්ස් එක 46.7% වෙනවා
ඔයා ඉන්ටනෙට් යූස් කරන්වා නම් එකක් ගත්තොත් (පැකේජ් එක මාසෙකට රුපියල් 1000ක් නම්)
දැනට
රුපියල් 1000 + 1000 (Telecommunicat
නොවැම්බර් 1න් පස්සේ
1000 + 1000 (Telecommunicat
ඒ කියන්නේ මුලු ටැක්ස් එක 29% වෙනවා.









0 comments