මොනරුන් නිසා අසරණ වන ගලෙන්බිදුණු වැව ජනතාව

මොනරුන් ගහණය ඉහළ යෑම හේතුවෙන් ගලෙන්බිදුණු වැව ප්‍රදේශයේ ගොවීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

ඔවුන් පවසන්නේ මොනරුන්ගෙන් වී ගොවිතැන ඇතුළු ගොඩ බෝග ආරක්ෂා කර ගැනීම අසීරු කටයුත්තක් වී ඇති බවයි.

0 comments