නිදහස් පක්ෂ නියෝජිතයින් පිරිසක් අද පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී
එහි සභාපති වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ 2000 කට ආසන්න පිරිසක් මෙලෙස අද දිනයේදී නව පක්ෂයේ සාමාජිකත්වය ලබාගන්නා බවයි.
හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ සභාපතිත්වයෙන් යුත් මල් පොහොට්ටුව සළකුණ දරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය පසුගියදා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂද ලබාගත්තා.









0 comments