ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ උණුසුම් තත්වයක්
වැරදි කිහිපයක් සම්බන්ධයෙන් පනවා ඇති දඩ මුදල රුපියල් විසි පන්දහසක් දක්වා ඉහළ නැංවීමට කර ඇති යෝජනාවත් සමඟ මෙම තත්ත්වය දක්නට ලැබෙන බව එම වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර සඳහන් කළේ.
මේ අතර වයස අවුරුදු 25 ට අඩු විශාල තරුණ පිරිසක් රියදුරු බලපත්‍රය ලබාගැනීමේ අරමුණින් පැමිණෙන බවද බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර සඳහන් කළා.
මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා වයස අවුරුදු 25 ට වැඩි පිරිසට අවසර පත්‍රයක් ලබාගැනීම අනිවාර්ය කිරීමේ තීරණය වැරදි ලෙස අවබෝධ කරගෙන එම පිරිස් රියදුරු බලපත්‍ර අයදුම්කර ඇති බවයි ඔහු සඳහන් කළේ.









0 comments