මට පහර දෙන්නේ නම් මාත් පහරදෙනවා
ඒසේ පහර දෙන්නේ ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පමණක් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
මාධ්‍ය ආයතනවලට ගිනි තැබීමට, පුවත්පත් කර්තෘවරුන් පැහැරගෙන යාමට, හමුදාව ලවා මාධ්‍යවේදීන්ට පහරදීමට, මාධ්‍යවේදීන් ඝාතනය කිරිමට තමාට හෝ ජනපතිවරයාට අවශ්‍ය නොවන බවත් ඔහු පැවැසීය.
තමා මෙන්ම ජනපතිවරයා මාධ්‍යවෙනුවෙන් පැවසිය යුතු දේ ප්‍රසිද්ධියේ කියන බවද ඔහු පැවැසීය.









0 comments