දොඩම් ඇටයක් සිරවී දරුවෙකු මිය ගිය හැටි

හම්බන්තොට - සූරියවැව බැද්දේවැව ප්‍රදේශයේදී දොඩම් ඇටයක් සිරවීමෙන් මාස 11 ක බිළිඳෙකු මියයෑමේ පුවතක් ඊයේ වාර්තාවුණා.

බිළිඳා නිවසේ සිටියදී කිසියම් දෙයක් සිරවී ඇති බවට පවසමින් දෙමව්පියන් දරුවා රෝහල් ගතකර තිබෙනවා.

කෙසේ වෙතත් බිළිඳා රෝහලට ඇතුළත් කෙරුණත් වෛද්‍යවරුන්ට ඔහුව බේරාගැනීමට හැකිවූයේ නැහැ.

0 comments