විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂය යථා තත්ත්වයට
ඔහු කියා සිටියේ විදුලිය සම්ප්‍රේෂණය කරන මාර්ග තුනකට ඊයේ අකුණුසැර වැදීම හේතුවෙන් මෙම තත්ත්වය මතු වූ බවයි.
රාත්‍රී 8.20ට පමණ ඇති වූ මෙම දෝෂයත් සමඟ දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාතේ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වුණා.
විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන තවදුරටත් කියා සිටියේ සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂය හේතුවෙන් ලක්ෂපාන ජල විදුලි බලාගාරය සහ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන යන්ත්‍රය අක්‍රිය වූ බවයි.








0 comments