Entertainment - ජෙස්මින්ට හිමිවූ වටිනාම යට ඇඳුම

වික්ටෝරියා නම් මෝස්තර නිරූපණ උත්සවය පැරිස් වලදි පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලෝකයේ සිටිනා හොඳම මෝස්තර නිරූපිණියන් තමයි මෙයට සහභාගී වන්නේ.

දහසගණන් මෝස්තර නිරූපිකාවෝ අයදුම් කළද එයට තෝරා ගනු ලබන්නේ නිරූපිකාවන් 40ක් වැනි සංඛ්‍යාවකි.

මෙහි එන විශේෂ යට ඇදුම (Fantasy Bra) ඩොලර් මිලියන 03ක් පමණ වටිනාකමක් ඇත.

මෙම ඇඳුම නිර්මාණය සඳහා පැය 700ක් පමණ වැය වී තිබෙනවා.

මැණික් 9,000ක් පමණ මෙයට යොදා ගෙන තිබෙනවා.

Borgo නම් ඇදුම් නිර්මාණ ශිල්පිනිය විසින් මෙම වටිනා ඇදුම නිර්මාණය කර තිබෙනවා.

මෙම විශේෂ ඇදුම ජෙස්මින්ට තමයි හිමිවෙලා තියෙන්නේ.

0 comments