Local - ක්‍රිකට් ක්‍රීඩකයන් 86කට ජාතික කොන්ත්‍රාත්

වෘත්තීය මට්ටමේ ක්‍රීඩාවක් උදෙසා ක්‍රිකට් ක්‍රිඩකයන් ඔසවා තැබීමේ පළමුපියවර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් 86 දෙනෙකුට ජාතික කොන්ත්‍රාත් ලබාදීම  (03දා) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.  මෙහිදී පාසල් ක්‍රීඩකයන් 16 දෙනෙකු විශේෂ දීමනා පාසල් කාණ්ඩය යටතේද, අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රීඩකයන් 10 දෙනෙක් දේශීය කාණ්ඩය යටතේද ජාතික කොන්ත්‍රාත්තුව හිමිකරගත්හ.  එමෙන්ම කොන්ත්‍රාත් හිමි කරගත් ක්‍රීඩකයන් අවුරුදු 18 - 20ත් අතර පාසල් කාණ්ඩය යටතේද, අවුරුදු 20 – 23 ත් අතර යොවුන් කාණ්ඩය යටතේද, 23 – 29 ත් අතර ක්‍රීඩකයන් නැගී එන කාණ්ඩය යටතේද, අවුරුදු 30ට වැඩි ක්‍රීඩකයන් ජ්‍යෙෂ්ඨ කාණ්ඩය යටතේද කොන්ත්‍රාත් හිමිකරගැනීම සුවිශේෂීය.




වෘත්තීය මට්ටමේ ක්‍රීඩාවක් උදෙසා ක්‍රිකට් ක්‍රිඩකයන් ඔසවා තැබීමේ පළමුපියවර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් 86 දෙනෙකුට ජාතික කොන්ත්‍රාත් ලබාදීම අද (03දා) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මෙහිදී පාසල් ක්‍රීඩකයන් 16 දෙනෙකු විශේෂ දීමනා පාසල් කාණ්ඩය යටතේද, අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රීඩකයන් 10 දෙනෙක් දේශීය කාණ්ඩය යටතේද ජාතික කොන්ත්‍රාත්තුව හිමිකරගත්හ.
එමෙන්ම කොන්ත්‍රාත් හිමි කරගත් ක්‍රීඩකයන් අවුරුදු 18 - 20ත් අතර පාසල් කාණ්ඩය යටතේද, අවුරුදු 20 – 23 ත් අතර යොවුන් කාණ්ඩය යටතේද, 23 – 29 ත් අතර ක්‍රීඩකයන් නැගී එන කාණ්ඩය යටතේද, අවුරුදු 30ට වැඩි ක්‍රීඩකයන් ජ්‍යෙෂ්ඨ කාණ්ඩය යටතේද කොන්ත්‍රාත් හිමිකරගැනීම සුවිශේෂීය.
- See more at: http://www.ada.lk/article/192953/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-86%E0%B6%9A%E0%B6%A7-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A#sthash.kykP53j7.dpuf

0 comments