බාධක පිට බාදක නිසා hutch අමාරුවේ.
වැට් එක කම්පැනිය ගානෙ ගෙවන එකට අනිත් අයගෙන් කචල්.
හච් සමාගම විසින් මෑතකදී වැඩි කල vat බද්ද පාරිබෝගිකයාගෙන් අය නොකර ආයතනය විසින් ගෙවීම ට විරුද්දව ඩයලොග් ආයතනය හා trc යේ පිරිසක් ඇමති හරින්ට පැමිනිලි කර ඇත . එහිදී ඇමතිවරයා පවසා ඇත්තේ පාරිබෝගිකයා වෙත බර නොපටවා එය ආයතනය විසින් ගෙවා දැමීම අනෙක් සමාගම් සදහා ද ආදර්ශයක් බවයි.
නමුත් trc යේ ඩයලොග් හිතවාදි පිරිසක් ඉදිරිවය්දී ඇරබෙන හච් 4g වියාප්රුතියට බාදා එල්ල කරමින් සිටී.
හච් ආයතනය විසින් ලොව ඉහලම සම්ප්‍රේශන උපකරන බාවිතා කරන අතර ඒවායින් ඩයලොග් 4g මෙන් තුන් ගුනයකට වැඩි ප්‍රමානයක් ආවරනය කල හැකිය. එනම් එක කුලුනකින් 10 km පමන වපසරියක් ආවරනය කල හැකිය. ඉන්දීය relliance සමාගමද බාවිතා කරන්නේඑම සම්ප්‍රේශන උපකරනම වන අතර ජාත්‍යන්තර gsm සංගමයද එම උපකරන අනුමත කර ඇත.
නමුත් trc ය පවසන්නේ ඒවා නිත්‍යානුකූල නොාවන බවයි.
බොහෝ විට හච් 4g ලබන වසරේ මැද පමන වන තුරු පමා වන බවක් ආරංචි වන අතර එම පමාව තුලින් ඩයලොග් සිය 4g ආවරනය පුලුල් කරමින් වෙලදපල රැක ගැනිමට trc යේ පිරිසක් යොදවාගෙන තිබේ.
කෙසේ වෙතත් හච් සමාගම මෙරට තුල ඉතිහාසයේ වැඩිම මුදල ආයෝජනය කරන්නේ පාරිබෝගිකයාටද වාසි සලසමිනි.
හච් සමාගමට රවුටර් ඉන්දියාවේ micromax හා intex සමාගම් වලින් මිලදි ගන්නා ලෙසටද බලපැම් එල්ල වි ඇත. Micromax රවුටර් චීනයේ huawei විසින් නිපදවන නිසා මිලදි ගත හැකි නමුත් intex ඉතා බාල බව ප්‍රකාශ කර ඇත. ඔවුන් චීනයේ huawei හා zte සමාගම් වලින් රවුටර් ඇනවුම් කර ඇති අතර ලොව ඉහලම සමාගමක් වන චීනයේ xioami සමාගමන්ද රවුටර් ගෙන්වනු ලබයි.
සටහන - දේශාන් ධණන්ඡය දිසානායක.
0 comments