international - ට්‍රම්ප්ගේ මුස්ලිම් විරෝධය අතුරුදන්වී යළි ඇවිත්
කෙසේ නමුත් පසුව එය ඊයේ දිනයේ නැවතත් එම වෙබ් අඩවියේ සංශෝධන සහිතව පළ වුණා.
ඒ එම පොරොන්දුව අතුරුදන්වීම පිළිබදව මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමත් සමගයි.
කෙසේ නමුත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්රචාරක ව්‍යාපාරයේ නියෝජිතයෙකු ප්‍රකාශ කර ඇත්තේ තාක්ෂණික දෝෂයක් නිසා අදාළ පුවත තාවකාලිකව අතුරුදන් වූ බවයි.
0 comments