Local - අයවැය 10 දා

2017 වසර සඳහා වන අයවැය ‍ලේඛනය මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ලබන 10දා පස්වරු 2.00ට ඉදිරිපත් කිරීමට නියමිතය.2017 වසරේ රජයේ සමස්ත වියදම වන රුපියල් කෝටි එක්ලක්ෂ අසූදහස් නවසියයක මුදල උපයා ගන්නා ආකාරය පිළිබඳ යෝජනා අයවැයට ඇතුළත් වේ. එසේම අය වැය පරතරය පියවා ගන්නා ආකාරය සම්බන්ධයෙන් වන යෝජනාද ඊට ඇතුළත් වේ.

0 comments