Local-ස්වර්ණවාහිනිය අළුත් වෙන්න ලෑස්තියි.. වසර 20කට පසු යළිත් සංඛ්‍යාත දැන්වීමක්..

1996 ලෝක කුසලානෙට පසුව ස්වර්ණවාහිනී නාලිකාව නැවත තම සංඛ්‍යාත මේ වන විට දැන්වීමක් ඔස්සේ ප්‍රදර්ශනය කරයි.නව වැඩසටහන් රැසක් සමඟ,නැවුම් වූ තාක්ෂණික වෙනසක් සමඟ ස්වර්ණවාහිනී ළඟදීම නව ගමනක් අරඹයි.
මෙන්න ඇඩ් දෙකේ දාන අළුත්ම frequency..
රත්තොට UHF 37
ඌරාපොළ UHF 40
කොළඹ UHF 31
බදුල්ල UHF 35
බණ්ඩාරවෙළ UHF 40
දෙනියාය UHF 37
හන්තාන UHF 22
නුවරඑළිය UHF 33
හුන්නස්ගිරි UHF 40
නෑබොඩ UHF 40
දැන් වඩාත් සුපැහැදිලි වර්ණ සහ නාද රටා සමඟින් අත්දැකීම විදින්න Tune කරන්න
ස්වර්ණවාහිනී

0 comments