Local - CSN තහනමට එරෙහි රීට් පෙත්සම කැදවීම දෙසැම්බර් 05 දක්වා කල් තැබේ..
ජනමාධ්‍ය අමාත්‍යවරයා,ජනම
විකාශන කොන්දේසී උල්ලංඝනය මත CSN බලපත්‍රය අහෝසි කළ බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.
අදාල ගැටළුව එම නාලීකාවේ පරිපාලනයේ පවතින ගැටළුවක් බව ද එයට එහි සේවය කරන ජනමාධ්‍යවේදීන් අදාල නොවන බව ද අමාත්‍යවරයා පැවසීය.
එසේම මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ නාලිකාව මඟින් වාර්ෂික විගණන වාර්තා ඉදිරිපත්කිරීමට ද අපොහොසත්ව ඇති බවයි.
0 comments