Local - හෙළයේ මහා ගාන්ධර්වයා පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ දේහය නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන ආ අයුරු- ඡායාරූප

හෙළයේ මහා ගාන්ධර්වයා පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ දේහය නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන ආ අස්ථාව සඳහා ජනපති ප්‍රමුඛ මැති ඇමතිවරු රැසක්ද සහභාගි වී තිබෙනවා.
එහිදී ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ ඇමතිවරු කිහිප දෙනෙකුගේ කර මතින් චතුරශ්‍රය වෙත රැගෙන ගියා.
ඒ වගේම කලාකරුවන් රැසක් ද මේ පෙරහැරට සහභාගීවුණා.

 

0 comments