Local - `ආවා‘ කල්ලියට දේශපාලන හෝ හමුදා සම්බන්ධයක් නෑ - ආරක්ෂක රාජ්‍ය ඇමති

උතුරේ ආවා‘ කල්ලියට කිසිදු දේශපාලන හෝ හමුදාමය සම්බන්ධයක් නැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද බියගම ප්‍රදේශයේ පැවති ජංගම සේවයකට එක්වෙමින්.

1 comment: