Local - ජී.එල් ගේ නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජී. එල්. පීරිස්ගේ නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.
පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායකගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
ශ‍්‍රීලනිපයේ හිදිමින් වෙනත් පක්‍ෂයක් පිහිටුවන්නට කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඇමතිවරයා සදහන් කරයි.

 

0 comments