Local - ගොඩ ගැනුණු බුද්ධි අංශ නිළධාරියාගේ සිරුර යලි මිහිදන් කෙරේ

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ තමන් යැයි පවසා ලිපියක් ලියා සියදිවි හානි කරගත් බවට පැවසෙන හිටපු බුද්ධි අංශ නිලධාරියගේ සිරුර කෑගල්ල - පුවක්දෙණිය පොදු සුසාන භූමියේදී ඊයේ යළි මිහිදන් කෙරුණා.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව පරීක්ෂණ කටයුතු සදහා මෙම නිලධාරියාගේ සිරුර ඉකුත් මස 19 වෙනිදා යළි ගොඩගනු ලැබුවා

0 comments