Local - කරු ජයසූරියගේ දියණිය අභාවප්‍රාප්ත වෙයි
මිය යන විට 40 හැවිරිදි වියේ පසුවූ ඇය දෙදරු මවක්.
සංජීවනී ඉන්දිරා ජයසූරිය නමැති මෙම දියණිය බ්‍රිතාන්‍ය ජාතිකයෙකු හා විවාහවී එරට පදිංචිව සිට ඇති බවටයි වාර්තා වන්නේ.
ඇයගේ අවසන් කටයුතු බ්‍රිතාන්‍යයේදීම සිදුකිරීමට නියමිත බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.









0 comments