Local - වැට් බදු හේතුවෙන් මත්පැන් මිල ඉහළ යන අයුරු
පසුගිය 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල වැඩි කිරීම සිදුකර ඇති බවයි ඩිස්ටලරීස් ලංකා සමාගම ප්‍රකාශ කළේ.
ඒ අනුව මත්පැන් බෝතලයක මිල රුපියල් 200 ත් 240 ත් අතර මිලකින් ඉහළ ගොස් තිබෙනවා.
අති විශේෂ මත්පැන් බෝතලයක මිල රුපියල් 1400 දක්වාත්, පරණ අරක්කු මත්පැන් බෝතලයක මිල රුපියල් 1600 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.









0 comments