Local - හෙළයේ මහා ගාන්ධර්වයා දිවියෙන් සමුගනී

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රවීණ සංගීතවේදි ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා අද උදෑසන ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කර තිබෙනවා.

1 comment: