සියත TV දිවයිනපුරා පර්යේෂණ විකාශය අරඹයි..

සිය ආවරණ කළාපය තවදුරටත් පුළුල් කරමින් සියත TV නුවරඑළිය කිකිළියාමාන සම්ප්‍රේෂණය ඊයේ සිට ක්‍රියාත්මක කොට තිබේ.
ඒ අනුව නුවරඑළිය,කෑගල්ල,ගම්පහ,කොළඹ,කුරුණෑගල,මඩකලපුව,අනුරාධපුරය ඇතුළු ප්‍රදේශ රැසක් ආවරණය කෙරේ.
සම්ප්‍රේෂණය සතු පූර්ණ බලය කිළොවොට් 10කි.එහෙත් මේ වනතුරු සම්ප්‍රේෂණය පූර්ණ බලයෙන් බලගන්වා නොමැත.අවම බලයක් යටතේ සම්ප්‍රේෂණය ක්‍රියාත්මක වන බැවින් මෙතෙක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පැහැදිලි රූප ලබාගත නොහැක.

0 comments