4g සමග නව වසරේ නව ගමනක යන hutch.

සියලු සමීක්ශන වාර්තා අනුව ශ්රී ලංකාවේ වේගයෙන්ම ජනප්රිය වන hutch එලබෙන වසරේ නව මෙහයුමකට අත ගසා ඇත.
මෙරට වැඩිහිටි පරපුර අතර ජනප්රිය නොවන hutch ජාලය ඔවුන් අතරට ගෙන යාම සදහා නව පැකේජ තුනක් හදුන්වා දී ඇත.
ඒ අනුව රාජ්ය සේවකයන් සදහා මසකට රුපියල් 370 කට
ජාලය තුල ඇමතුම් නොමිලේ.
වෙනත් ජාල සදහා මිනිත්තු 500 ක්
Sms 500 ක් හා
2.5 gb data හිමි වේ.

සමුර්දි ලාබින්ට මසකට රුපියල් 190 කට
ඕනෑම ජාලයකට මිනිත්තු 500 ක්
Sms 500 ක්
හා 500 mb හිමි වේ.
ජ්යේශ්ඨ පුරවැසියන්ට හා විශ්රාමිකයන්ට මසකට රුපියල් 99 කට
ඕනෑම ජාලයකට මිනිත්තු 200 ක්
Sms 200 ක් හිමි වේ.
078 කෙරෙහි සමාජය දක්වන ආකල්පය වෙනස් කිරීම මෙහි අරමුන වේ.

 Deshan Dananjaya Dissanayaka

0 comments