දුම්රිය වැඩ වර්ජනය අවසන්
දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ජනාධිපතිවරයා සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බවයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පසුගියදා සදුදා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශයට පත් කළා.









0 comments