ධනංජය අනූනවයෙන් බේරිලා

මේ ළඟදි දවසක ධනංජයයි, අම්මයි, බිරිඳයි වාහනේ යනකොට මාර්ග නීති උල්ලංඝනය කරගෙන වේගයෙන් ආපු වාහනයක් ධනංජයගේ වාහනේ හැප්පිලා.
මේ අනතුරෙනුත් ධනංජය බේරිලා තියෙන්නෙ 99 න්.

නැවතත් 99 න් බේරුනත් ධනංජය ගිය වාහ‍නේට අලාභහානි වෙලා තියනවා.

වාහනේ හිටපු අයටත් ටිකක් තුවාලයි. ඒ රියදුරා අමාත්‍යංශ ලේකම්වරයෙක්ගේ රියදුරෙක්.

වාහනෙත් ඒ අමාත්‍යංශයට අයිති එකක්. අනතුර කරපු වෙලාවෙදි දන්න සෙලල්ම් ඔක්කොම දාලා දුක කියලා පැනලා ගිය මේ වැරදිකාර රියදුරා දැන් ඉන්නෙ හැංගිලා.

0 comments