පොලිස් පුවත් පෞද්ගලික මාධ්‍යයට නිකුත් කිරීම අත්හිටවයි..
රත්නපුර ප්‍රදේශයේදී පැවති උත්සවයකදී පොලිස්පතිවරයාට ලැබුණු දුරකථන ඇමතුමට අදාළ සිදුවීම අනවශ්‍ය ප්‍රචාරණයට ලක්වීම මීට හේතුව ඇති බව සඳහන්.
මීට අමතරව පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන කිසිදු උත්සවයකට පෞද්ගලික නාලිකාවලට ආරාධනය නොකිරීමටද පොලිස්පතිවරයා උපදෙස් ලබාදුන් බව පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
පුවත් මූලාශ්‍ර
නෙත්/ලංකාදීප








hikiz
ReplyDelete