ලේක්හවුස් බලකණු තුනක් ගැලවේ..

පර්පචුවෙල් මීඩීයා නෙට්වර්ක් යටතේ ඇරඹෙන නව පුවත්පත සඳහා ලේක්හවුස් ආයතයේ දැන්වීම් අංශයේ සේවයේ නියුතු ප්‍රබල චරිත තුනක් ඉන් ඉවත්ව ගොස් ඇතැයි වෙබ් අඩවි වාර්තා කරයි.

මෙම පුද්ගලයින් සදහා ලක්‍ෂ පහේ සිට මිලියනය දක්වා වැටු‍ප්, වාහන, ඉන්ධන, දුරකතන, වෙෙද්‍ය, රක්ෂන අැතු‍ලු පහසුකම් රැසක් ලබාදීමට එකග වී අැතැයිද වාර්තා වේ.

පර්පචුවෙල් පුවත්පත් සමූහය සමග ඵක්වි්මත් සමග මෙම අය සදහා සතියක වීන සංචාරයක් ලබාදෙනු අැතැයිද පැවසෙන අතර ඔවුන් පුවත්පත් සමාගමට වසර පහක ගිවිසුම් කාලයකට
එළඹෙනු ඇත.
Via Fm & Tv Sri lanka.

0 comments