ශ්‍රීලන්කන් ගුවන් සේවිකාවන්ට රෙදි නැතිවෙයි
ඔවුන්ට වසරකට නිල ඇඳුම් ලෙස සාරි 03 ක් හෝ 04 ක් ලබාදෙන බවත් මෙම නිල ඇඳුම් 2013 වසරේ සිට මේ දක්‌වා ලබාදීමට බලධාරීන් පියවර ගෙන නැති බවත් ගුවන් සේවා සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම තත්වය මත ගුවන් ගමන් සහායිකාවන් බොහෝ දෙනකු නිල සාරිය වෙනුවට වෙනත් සාරිවලින් සැරසී රාජකාරි කටයුතු සඳහා පැමිණෙන බව සදහන් වේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් සහායිකාවන් 187 දෙනකු පමණ සේවය කරන බව වාර්තා වේ.









0 comments