පොලිස්පති අද පාර්ලිමේන්තු යයි
ඒ, මතභේදයට තුඩු දී ඇති පොලිස්පතිවරයාට ලැබුණු දුරකතන ඇමතුම සම්බන්ධයෙන් කරුණු විමසීමටයි.
පසුගියදා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට පොලිස්පතිවරයා අද පාර්ලිමේන්තුවට කැඳවා ඇති බවයි.









0 comments