විකුණු කතා බොරු ස්වර්ණවාහිනිය කියයි
ඔවුන් පෙන්වා දෙන්නේ අදාල ප‍්‍රචාරය කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් සිදුකරනු ලබන්නක් බවයි.
ශක්තිමත් දේශිය ව්‍යාපාර ජාලයක් ගොඩනැගීමට අඩි තාලම දැමු ඊ.ඒ.පී එදිරිසිංහ මහතා විවිධ ක්ෂේත‍්‍රයන් තුල අතු පතර විහිදා ගිය දැවැන්ත ව්‍යාපාර ජාලයක් ගොඩනැගුවා.
ඒ මත හිදිමින් තමන් සතු ව්‍යාපාරික ඥානය සහ නිර්මාණශිලිත්වය උතුම් මානව දයාව රටේත් ජනතාවගේත් යහපත උදෙසා යෙදුවු ආචාර්ය සෝමා එදිරිසිංහ මැතිණිය ඊ.ඒ.පී ව්‍යාපාර ජාලය හිණිපෙත්තට ඔසවා තැබුවා.
චිත‍්‍රපට කර්මාන්තය මුල්‍ය, සිනමා හා හෝටල් ආදි විවිද ක්ෂේත‍්‍රවල ප‍්‍රමුඛයා බවට පත ඊ.ඒ.පී සමාගම සතුව ස්වර්ණවාහිනිය, ඊ ටී.වී, ශ‍්‍රි එෆ්.එම්, රන්වන් එෆ්.එම් ලෙසින් රටේ ප‍්‍රභලතම විද්‍යුත් ආයතන පවතිනවා.
ජනතාවට වඩාත් වගකියන ව්‍යාපරයක් ලෙස ඊ.ඒ.පී ව්‍යාපාර සමුහය පත්කිරීමට දක්ෂ, ප‍්‍රවිණ කළමණාකාරුවන්ගේ සහයද පසුගිය සමයේ ලබාගැනුනා.
එහෙත් එදා මෙන්ම අදත්, අද මෙන්ම හෙටත් ඒ ශක්තිමත් දේශිය ව්‍යාපාර ජාලය එදිරිසිංහ පවුල සතු බව අප ඔබට සිහිපත් කරන්නේ ඉමහත් සතුටින්.
ඊ.ඒ.පි සමුහ ව්‍යාපාරයේ උප සභාපති හා ඊ.ඒ.පී මාධ්‍ය ජාලයේ සමුහ කළමණාකාර අධ්‍යක්ෂ ජීවක එදිරිසිංහ මහතා, ස්වර්ණවාහිනියට තවදුරටත් නායකත්වය ලබාදෙනවා.
එමෙන්ම නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මින් ඊ.ඒ.පී සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් ලෙස තවදුරටත් කටයුතු කරනවා.
සැබැවින්ම ස්වර්ණවාහිනිය වෙනත් කිසිදු පාර්ශවයක් විසින් මිලදි ගෙන නොමැති අතර එම කටකතාවලට නොරැවටෙන ලෙස එදිරිසිංහ පවුලේ සාමාජිකයන් සහෘද පේ‍්‍රක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
ස්වර්ණවාහිනී විකුණු කතාව ඇත්තද???
බොරුද???
වාර්තාකරණය අප සතුයි..
නුවණින් විමසා බැලීම ඔබ සතුයි..
ඇත්ත බොරුව ළඟදීම එළිවේවී..

0 comments