ස්වර්ණවාහිනිය ඈවරයි
අභාප්‍රාප්ත සෝමා එදිරිසිංහ මහත්මිය විසින් මහත් කැපකිරීමෙන් ජනතාව අතර ජනප්‍රිය නාලිකාවක් බවට පත්කල ස්වර්ණවාහිනී ආයතනය අවසන් කාලයේ සභාපති ලෙස කටයුතු කලේ හිටපු ජනාධිපතිනියගේ සමීපතමයෙකු වන මනෝ තිත්තවැල්ල මහතායි.
2020
ජනපති සටනට අදාලව රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිරූපය වර්ධනය කිරීම් සදහා
මෙම නාලිකාව භාවිත කරනු ඇතැයි මාධ්‍ය විශ්ලේෂකයින්ගේ අදහසයි.









0 comments