අරා 19 සියතට
ඔහු මේ මස 19 වැනිදා සිට එහි සේවය කරන බවද ආරංචි වෙනවා. ඔහු සියත ගුවන් විදුලියේ බොහෝ වෙනසක් සිදුකිරීමට සූදානම් වන බවද ආරංචි වන අතර, සියත රූපවාහිනියේ අධ්‍යක්ෂක කැලුම් පාලිත විසිනුත් සියත රූපවාහිනියේ විශාල වෙනස්කමක් සිදුකිරීමට සූදානම් වන බවද සඳහන් කරනවා.
මේ වනවිට ගුවන් විදුලි ක්ෂේත්‍රය තුළ සිදුවූ විශාලතම වෙනස්කම ලෙසද සමහරුන් මෙය සඳහන් කරනවා.
සාරවිට.lk ඇසුරිනි









0 comments